Wide Range of Business

Development Solutions

13
Mar
ජාත්‍යන්තර කාන්තා දිනය – 2023

ඒකාකාරී නොවන නව්‍යකරනය වූ වෙනස්වන ලෝකයේ වෙනස අගයන තමාට හිමි නිසි තැන ලබා ගැනීමට වෙරදරන නැවුම් අදහස් වලින් පිරිපුන් කාන්තාව නවෝත්පාදන හා තාක්ෂණය භාවිතයේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අගයන සමාජයක් බිහි කිරීමේ උදාර අරමුණු පෙරදැරි කරගනිමින් මෙවර ලෝක කාන්තා දින තේමාව වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය  සහ නවෝත්පාදන සහ තාක්ෂණය මුල් කරගනිමින් 2023 වර්ෂයේ මාර්තු 08 වන දින කර්මාන්ත සේවා කාර්යාංශයවයඹ කාන්තා වාණිජ මණ්ඩලය සහ වයඹ ව්‍යවසායක ජාලය එක්ව කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් ලෙස සැමරුවගයි.

Sign up to
Get latest update