Making a positive impact trough

Corporate Social
Responsibility

පු/ කුමාරකට්ටුව ඉහල තම්මන කනිටු විදුහලේ ළමුන් සඳහා පාසල් උපකරණ ලබා දීම

වයඔ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය සහ එහි සුභසාධක සංගමය විසින් 2024.05.29 වන දින පු/ කුමාරකට්ටුව ඉහල තම්මන කනිටු විදුහලේ දරු දැරියන් උදෙසා ඔවුන්ගේ මුලික අවශ්‍යතාවයන් වන පොත් පත් හා උපකරණ ලබා දීම සහ විදුහල පින්තාරු කිරීම සඳහා වූ තීන්ත, වැසි ආවරණ හා පාසලට අවශ්‍ය කාර්යාල පුටු,මේස හා ස්ටීල් කබඩ් ලබා දීම සිදු කරන ලදී.

කඳුරුවැව ප්‍රාථමික විදුහලේ ළමුන් සඳහා පාසල් උපකරණ ලබා දීම

වයඔ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය සහ එහි සුභසාධක සංගමය විසින් 2023.05.26 වන දින මහව අධ්යාපන කලාපයේ කඳුරුවැව ප්රාථමික විදුහලේ කුඩා දරුවන් උදේසා ඔවුන්ගේ මුලික අවශ්යතාවයන් වන පොත් පත් හා උපකරණ ලබා දීම සහ විදුහලේ සහ දරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්රතිශ්ධාපනය කර තිබු අලි වැට සක්රීය කිරීම සඳහා අවශ්ය විදුලි පරිපථය සපයා සවිකර දීම සිදුකරන ලදි.

ISB after TSUNAMI

Immediate Measure … ISB distributed relief goods worth nearly Rs. 50,500,000 (medicine, food items, kitchen items, children goods, cloths, etc.) in Hambantota & Tangalle area. This was done within a week after the Tsunami devastation. Also the staff of ISB consisting over 30 members assisted to clean the debris at Tangalle harbour.

Safe Drinking Water… ISB deployed 56 units of water purification units including 10 desalination units and 53 chlorinators for the disinfection of fresh water worth over USD 2.85 Million (Rs. 250 million) was donated by ITI Industries of USA (www.stella-meta.com) in Tsunami affected areas island wide. The project was promoted by United State Asia Environmental Partnership (USAID/USAEP) with the financial assistance from M/s mercy Corps-USA, and ESP-USA to meet local expenses of deployment. This served more than 500,000 people each day.

Rewards and appreciation …US ex-Presidents – Mr. Bill Clinton and Mr. George H W Bush visited one of the water purification sites implemented by ISB at Koggala during their visit to Sir Lanka in March 2005.

Sign up to
Get latest update