කර්මාන්ත සේවා කාර්යාංශය, කුරුණෑගල දිස්ත්රික් කුඩා ව්යාපාර සංවර්ධන අංශය,පළාත් සෞක්ය සේවා දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කළ ආහාර නිෂ්පාදකයින් සදහා උපදේශන වැඩමුළුව 2025.09.04 දින කර්මාන්ත සේවා කාර්යාංශයේදී ඉතා සාර්ථකව පැවැත්වුනි.කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සියයකට අදික ප්රමාණයක් මෙම වැඩසටහනට සම්බන්දව දැනුම ලබා ගන්නා ලදී

ආහාර සෞඛ්
යආරක්ෂාව

ශ්
රී ලංකාවේ නව ආහාර රෙගුලාසි

අලෙවිකරණ උපදෙස්

ආහාර ප්
රමිතිකරණය, සහතිකකරණය

ඇසුරුම්කරණ යන්ත්
රෝපකරණ

පාරිසරික නීති හා තිරසාර නිෂ්පාදනය
පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදි.
ISB FOOD MANUFACTURE CIRCLE සමග සම්බන්ද වීමට ඔබටත් අවස්ථාව
ආහාර නිෂ්පාදකයන් සදහා නොමිලේ උපදේශණය , දැනුම හුවමාරුව සහ ගැටළු විසඳීම තුළින් ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ කුඩා ව්යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වූ විශේෂ වේදිකාවක් ලෙස ISB FOOD MANUFACTURE CIRCLE පිහිටුවන ලදී.
මෙහි සාමාජිකයන් හට නොමිලේ ලියාපදිංචිය ,ආහාර රෙගුලාසි, පාරිසරික රෙගුලාසි, සහ අලෙවිකරණය පිළිබඳ නොමිලේ උපදේශන සහ ISB සේවාවන් සඳහා විශේෂ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
පහත වට්සැප් දිගුව ඔස්සේ ඔබටත් එම කවයට සම්බන්ධ විය හැක.