Making a positive impact trough

Corporate Social
Responsibility

නාය යෑමෙන් විනාශයට පත් වූ ප්‍රාථමික පාසලක් යළි පිළිසකර කිරීම

ඇස් මායිමේ දැවටෙන කදුළකට වුවද වැළපෙන්න එපා තව, අහවරයි ඒ අතීතය…
ජීවිතේ හරි හම්බකරගත් දෙය ඇස් පනාපිට කඩා වැටුනද, ඉතිරි වූයේ ඉගෙන ගත් දෙය පමණයි. සුවදවත් මිනිසුන් මැද උදාරතර මනුෂ්යත්වයේ හැගීමෙන් ගොඩ නැගූ ඒ මහා පර්වතය සිරගෙවල් දහසක දොරගුළු දමන බව නොඅනුමානයි. මහා වර්ෂාවෙන් ගං නියම්ගම් පිටාර ගලා ගිය මොහොතේ පුංචි දරුවන්ගේ සිහිනද බොද වන්නට ඉඩ නොදී රැකගත් තවත් උදාරතර මෙහෙවරකි මේ. වයඹ කර්මාන්ත සේවා කාර්යාංශය ISB-Helping Hands සෙනෙහසේ දෑත් දිගු කරමින් කළ මේ කාර්යයයෙන් දුවා දරුවන්ගේ ජීවිත වලට නව එළියක් ගෙන දේවි.

Blood Donation Drive – A Heartfelt Thank You!

We are thrilled to share that our Blood Donation Campaign held on 3rd June 2025 at the ISB Auditorium was a great success!
A total of 96 generous donors stepped forward to give the gift of life. Your selfless contributions will make a real difference in the lives of those in need.
A huge THANK YOU to all the donors, volunteers, and supporters who made this event possible. Your kindness and commitment to this cause are truly inspiring.
Let’s continue to spread awareness and keep the spirit of giving alive!

 

පු/ කුමාරකට්ටුව ඉහල තම්මන කනිටු විදුහලේ ළමුන් සඳහා පාසල් උපකරණ ලබා දීම

වයඔ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය සහ එහි සුභසාධක සංගමය විසින් 2024.05.29 වන දින පු/ කුමාරකට්ටුව ඉහල තම්මන කනිටු විදුහලේ දරු දැරියන් උදෙසා ඔවුන්ගේ මුලික අවශ්‍යතාවයන් වන පොත් පත් හා උපකරණ ලබා දීම සහ විදුහල පින්තාරු කිරීම සඳහා වූ තීන්ත, වැසි ආවරණ හා පාසලට අවශ්‍ය කාර්යාල පුටු,මේස හා ස්ටීල් කබඩ් ලබා දීම සිදු කරන ලදී.

Sign up to
Get latest update