Due to the prevailing economic & fuel crisis, most hospitals are facing an acute problem in collecting blood for their patients. By realizing this situation well, the Welfare Society of Industrial Services Bureau (ISB) organized a blood donation campaign on 20th July 2022 at ISB premises in a very successful manner. The ISB expresses its gratitude to all the parties who contributed a lot to organizing this program.
පවතින ආර්ථික හා ඉන්ධන අර්බුදය හේතුවෙන් බොහෝ රෝහල් තම රෝගීන් සඳහා රුධිර එකතු කිරීමේ උග්‍ර ගැටලුවකට මුහුණ දී සිටී. මෙම තත්ත්වය මැනවින් අවබෝධ කර ගනිමින්, කර්මාන්ත සේවා කාර්යාංශයේ සුභසාධක සංගමය විසින් 2022 ජූලි 20 වන දින ISB පරිශ්‍රයේදී ලේ දන්දීමේ ව්‍යාපාරයක් ඉතා සාර්ථක ලෙස සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා නන් අයුරින් දායකත්වය ලබා දුන් සියලුම පාර්ශ්වයන්ට අපගේ කෘතඥතාව පළ කර සිටිමු.