Wide Range of Business

Development Solutions

10
May
වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන – 2022

වයඹ පළාතේ ආර්ථිකයට ඝෘජුව දායක වන ව්යවසායකයින් විධිමත් ඇගයීමකට ලක් කිරීම සහ ඔවුන් දිරිමත් කිරීම යන අරමුණු පෙරදැරිව වයඹ පළාත් සභාවේ උපදේශකත්වය මත වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය “වයඹ විජයාභිමානී ව්යවසාය විශිෂ්ටතා සම්මාන” – 2022 අති උත්කර්ෂවත් අයුරින් පස්වන වරටත් මෙම වසර අවසානයේ සංවිධානය කරනු ලබයි.

ජාතික මට්ටමේ පැවැත්වෙන සම්මාන ප්රදානෝත්සවවල දී ඇගයීමට ලක් නොවන එහෙත් විශිෂ්ට ව්යපාර ගොඩනැගීමට දායක වන ව්යවසායකයින් “වයඹ විජයාභිමානී ව්යවසාය විශිෂ්ටතා” සම්මාන ප්රදානය මගින් ඇගයීමට ලක් කිරීමට නියමිතය. ඔබත් සාර්ථක ව්යවසායෙකු නම් විශිෂ්ඨයන් අතර විශිෂ්යෙඨයෙකු වීමට ඔබත් අදම අයදුම් කරන්න.
සම්මාන ප්රදානෝත්සවය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න
අයදුම්පත බාගත ගැනීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2023.06.30
වැඩි විස්තර සඳහා
රොහාන් – 077 2548898
ප්රදීපිකා – 071 4394515
කර්මාන්ත සේවා කාර්යාංශය – 037 2223721-3
North Western Province is one of the economic growth centers in the country, and it is the third largest contributor to the national economy. SME sector, particularly agriculture-based enterprises is the backbone of the provincial economy. In addition to the SME sector, the province has attracted a number of corporate-level enterprises due to its strategic location in the country. Both the SME and corporate sectors have profoundly contributed to the province in order to uphold as one of the economic growth centers in the country. With the objective of recognizing, rewarding and motivating these enterprises, who have profoundly contributed to the economic development of the province. Industrial Services Bureau under the patronage of North Western Provincial Council take pleasure to launch this award.
Click the link below to get more information about the award ceremony
Click the link below to download the application
Closing Date – 30.06.2023
More details
Rohan – 077 2548898
Pradeepika – 071 4394515
ISB – 037 2223721-3

 

Sign up to
Get latest update